ඇල්ල පල්ලමේ බ්‍රේක් නැතිව ඇවිත් ලොරියක් ඉස්සර කලාම පෙරලුනා..- බසයේ කොන්දොස්තර

 ඊයේ රාත්‍රියේ ඇල්ල වල්ලවාය මාර්ගයේදී අනතුරට ලක්වූ බස් රථය තිරිංග පද්ධතිය දෝෂයක් සහිතව පැමිණි බව එම බස් රථයේ කොන්දොස්තරවරයා හෙළි කරයි.



රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරු ඔහු සඳහන් කළේ තිරිංග පද්ධතියේ දෝෂයක් සහිතව පැමිණි බස් රථය ලොරි රථයක් ඉස්සර කිරීමෙන් අනතුරුව මෙම අනතුරට මුහුණ දුන් බවයි.

ඉන් අනතුරුව තමන්ට කිසිවක් මතක නැති බවත් රෝහලේදී සිහිය පැමිණි බවත්හෙතෙම සඳහන් කළේය.


respect and all Credits goes to Original Copyright owner - https://lankacnews.com/

Post a Comment

Previous Post Next Post