මධ්‍යම අධිවේගී මාර්ගයේදී ඊයේ රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් තවත් පුද්ගලයෙක් බරපතළ තුවාල රෝහල් ගත කර ඇත.
රාත්‍රී 11ට පමණ ලොරි රථයක් සහ බවුසරයක් ගැටීමෙන් මෙම අනතුර සිදු වූ බව පොලිසිය කියයි.
respect and all Credits goes to Original Copyright owner - https://lankacnews.com/
Tags
srilankan news