පමණ ගම්පොළ සිට හැටන් දක්වා ධාවනය වූ එකම පවුලේ සාමාජිකයින් හතර දෙනෙක් ගමන් ගත් ත්‍රී රෝද රථයක් වටවල ප්‍රදේශයේදී අඩි පනහක් පමණ පුපාතයකට පෙරළි අනතුරක් සිදුවී තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රී රෝද රථය තුළ එකම පවුලේ මව පියා සහ අවුරුදු හතරක් සහ අවුරුදු දෙකක් වයස ඇති දරුවන් දෙදෙනෙක් ගමන් කර ඇති අතර අනතුරෙන් මව සහ කුඩා දරුවන් දෙදෙනා සුළු තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබෙනවා
අනතුරට හේතුව වී ඇත්තේ රියදුරු පවසන ආකාරයට වංගු සහිත මාර්ගයක් හේතුවෙන් ත්‍රී රෝද රථය පාලනය කර ගැනීමට නොහැකි වූ බවයි සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ වටවල පොලිසිය විසින් සිදු කරනවා
respect and all Credits goes to Original Copyright owner - https://lankacnews.com/
Tags
srilankan news
