ඇල්ල වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 24 කණුව ආසන්නයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරලී ගොස් තිබේ.
විනෝද චාරිකාවක් සඳහා ඇල්ල බලා පැමිණි පිරිසක් රැගත් බස් රථයක් ආපසු යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
24 කණුව ආසන්නයෙන් බස් රථය කිලෝමීටර් භාගයක් පමණ පහලට පෙරළී ගොස් ඇති බවද පැවසෙයි.
මගීන් 30 කට වැඩි පිරිසක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා අසල පිහිටි රෝහල් වෙත යොමු කර තිබේ.
ඉන් පුද්ගලයන් 15 දෙනෙකු මිය ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි.
respect and all Credits goes to Original Copyright owner - https://lankacnews.com/
2
Tags
srilankan news
